
ඉදිරි වසර තුන සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක කමිටුව තෝරා පත් කර ගැනීම – 2025
මැතිවරණයට පෙර, විධායක කමිටු සාමාජිකයින් රැස්වී අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් තුමා තාවකාලික සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර අෂ්-ෂෙයික් එස්.එච්.එම්. ඉස්මයිල් සලෆි තුමා, අෂ්-ෂෙයික් ඒ.එච්. ඉහ්සානුදීන් තුමා යන විද්වතුන් සහකාර සහාපතිවරුන් ලෙස තේරී පත් විය. පසුව, 2022 සිට 2025 අගෝස්තු මස